Browsing: srilankaforeign

ඉන්දුනීසියාවේ ගිනිකන්දක් විදාරණය වීමත් සමග සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම ගිනිකන්ද අද දිනයේදී පස් වතාවක් පුපුරා යාමට…

ඊශ්‍රායල ආරක්ෂක අංශය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පලස්තීන ජාතිකයින් 14 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා. ළමුන් 14 දෙනෙකු ද ඒ අතර වන…

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල් ප්‍රාණඇපකරුවන් 130 දෙනෙකුගෙන් 34 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. විදෙස්…

දේශගුණික ක්‍රියාකාරිනයක වන ග්‍රේටා තුන්බර්ග් පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. නේදර්ලන්තයේ හේග් අගනුවර පැවති විරෝධතාවයක් අතරතුරදියි ග්‍රේටා තුන්බර්ග් අත්අඩංගුවට ගෙන ඇත්තේ.…

විනාශ වු ඛාන් යුනිස් ප්‍රදේශයට පලස්තීනුවන් නැවතත් පැමිණෙමින් සිටිනවා. ගාසා තීරයේ දකුණු දිග නගරයක් වන ඛාන් යුනිස් වෙත ඊශ්‍රායල හමුදා…

මොසැම්බික් හි උතුරු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ යාත්‍රාවක් ගිලී යාමෙන් පුද්ගලයින් 90 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය…

ගාසා තීරයට ආධාර ලබාදීම සදහා වන නව මාර්ග දෙකක් විවෘත කිරීමට අනුමැතිය ලබාදුන් බව ඊශ්‍රායලය පවසනවා. ඒ හරහා මානූෂීය ආධාර…

ඊශ්‍රායලයට ආයුධ විකිණීම නවත්වන්නැයි බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක්ට එල්ල වන පීඩනය වැඩි වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. ගාසා තීරයේදී…

සිරියාවේ ඩැමස්කස් අගනුවර ඉරාන තානාපති කාර්යාල ගොඩනැගිල්ලට ඊශ්‍රායල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඉරාන විප්ලවවාදී ආරක්ෂක අංශය පැවසුවේ එහිදී නිලධාරීන් 7…

රුසියාවේ මොස්කව් අගනුවර ප්‍රසංග ශාලාවක් ඉලක්ක කරගනිමින් පසුගිය දා එල්ල වූ ප්‍රහාරයට ඉස්ලාමීය අන්තවාදි කණ්ඩායම් සම්බන්ධ බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර්…