උත්සව සමයේදී සිදුවන අනතුරු වලදී දන්ත සෞඛ්‍ය පිලිබඳ වැඩි අවධානයක් යොමුවනවා.
අනතුරකදී දරුවකුගේ දතක් කැඩී ඉවත්ව ගියහොත් කඩිනමින් එය ස්වාභාවික දියර කිරි භාජනයක බහා රැගෙන එමෙන් යලිත් වරක් එම දත ස්ථාපනය කල හැකි බවයි ප්‍රජා දන්ත විශේෂඥ වෛද්‍ය නිරෝෂා රණසිංහ මහත්මිය සඳහන් කරන්නේ.
ශරීරයේ අනෙකුත් අංග මෙන් කැඩී ගිය දත අයිස් මත තබා රැගෙන පැමිණියහොත් එහි ශෛල විනාශ විය හැකි බවයි ඇය සඳහන් කලේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311