මැතිවරණ අවශ්‍ය නොවන බවට ප්‍රකාශ කරන පුද්ගලයන්ටද පාගමනක් යන ලෙස ආරාධනා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල් කාන්ත මහතා පවසනවා.
ලාල් කාන්ත මහතා මේ බව සදහන් කළේ මාතලේ පැවති ජන හමුවකට එක්වෙමිනුයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311