සූරියවැව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා රුපියල් 50,000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගන්නා අවස්ථවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා .
සූරියවැව සතිපොළ පවත්වා ගෙන පුද්ගලයාට ගෙවීමට ඇති රුපියල් ලක්ෂ 24ක මුදලකට අදාළ චෙක්පත නිකුත් කිරීම සඳහා එම නිලධාරියා රුපියල් 50,000ක අල්ලස් මුදලක් ඉල්ලා තිබුණා .ඒ අනුව එම කොන්ත්‍රාත්කරු මේ පිළිබඳව අල්ලස් කොමිසම දැනුවත් කිරීමෙන් පසු අදාළ අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාවේ දී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා .
උණුසුම් පුවත්
- බන්ධනාගාරවල ආරක්ෂාව තර කරයි
- බැසිල් සහ මෙරට ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්
- මෙරට දික්කසාදවීම් ඉහලට
- චාල්ස් රජු ලබන සතියේ සිට නැවත රාජකාරි අරඹයි
- බැංකු ගිණුම් වලින් සියයට 60කම ඇත්තේ රුපියල් 5000ට අඩු තැම්පතු බවට අනාවරණයක්
- කොළඹට අද පැය 14ක ජල කප්පාදුවක්
- රනිල්ට ඉඩ දෙමු කොළඹින් ඇරඹෙයි
- සජිත්ට මාලිමාවෙන් කනේ පහරක්-විවාද කරන්න බැරිනම් බෑයි කියන්න (වීඩියෝ)