අද අලුයම සිදුකළ විශේෂ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සමග එක්වී වැටලීම සිදුකර ඇති බව සඳහන්.
ඒ, පන්නිපිටිය ඇරැව්වල ප්‍රදේශයේදීයි.
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25 ක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශ විසින් සිදු කරනු ලබනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311