කෙටිදුර ධාවන ශූර හිමාෂ ඒෂාන්ට පැනවූ වසර හතරක තරඟ තහනම වසර හයක් දක්වා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා උත්තේජක මර්ධන නියෝජ්‍යායතනය පියවර ගෙන තිබෙනවා.
ඒ, ඔහුට පැනවූ තරඟ තහනමට අදාළව සිදු කළ අභියාචනා පරීක්ෂණයේ තීන්දුවට අනුවයි.
ඔහු තහනම් උත්තේජක ලබාගත් බවට වරදකරු වීම හේතුවෙන් මෙලෙස තරඟ තහනමක් පැනවීමට පියවර ගත් අතර, එය අභියාචන තීන්දුවට අනුව 2021 වසරේ ඔක්තෝම්බර් 26 වැනිදා සිට 2027 වසරේ ඔක්තෝම්බර් 25 වැනිදා දක්වා බලපැවැත්වෙනු ඇති.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311