ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් ශ්‍රී ලංකාවට මූල්‍ය පහසුකම ලබාගැනීම සඳහා ලෝක බැංකුවේ අනුමැතිය ලබාදී තිබෙනවා.
ඒ තුළින් ශ්‍රී ලංකාවට සහනදායි මූල්‍ය පහසුකම් ලැබෙනු ඇති බවයි වාර්තා වන්නේ.
මෙරට ආර්ථිකය ස්ථාවර කිරීමට සහ ජිවනෝපාය ආරක්ෂා කිරීමට සහාය ලබාගැනීම වෙනුවෙන් මෙම මූල්‍ය පහසුකම ලබාගැනීමට ලෝක බැංකුව අනුමත කර ඇති බවයි ජනාධිපති කාර්යාලය පවසන්නේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311