අලුත් අවුරුදු සමයේ කිරුම් සහ මිනුම් උපකරණ පරීක්ෂා කිරීමේ මෙහෙයුම් දැඩි කිරීමට මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.
මේ වසර ආරම්භයේ සිට මේ දක්වා එම දෙපාර්තමේන්තුව මගින් සිදුකළ වැටලීම් සංඛ්‍යාව 6000කට අධිකයි.
අලුත් අවුරුදු සමයේ වෙළදපොල වැටලීම් ජාලයක් දිවයිනම ආවරණය වන පරිදි සිදුකිරීමට නියමිතව තිබෙනවා.
එහිදී කුඩා හා මධ්‍ය පරිමාන වෙළපොල ව්‍යාපාරිකයින්ට කිරුම් මිනුම් උපකරණ භාවිතය පිළිබද දැනුවත් කිරීම ද සිදුකෙරෙනු ඇති.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311