නත්තල් උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය 08ක් ධාවනයට එක්කර තිබෙනවා.
දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ. ඩී. ජී සෙනෙවිරත්න මහතා සඳහන් කළේ බදුල්ල සහ කන්කසන්තුරය වෙත් එම දුම්රිය යොදවන බවයි.
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා විශේෂ දුම්රිය 3ක් ද බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රිය 3ක් ධාවනය කෙරෙනු ඇති.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311