බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp වැට් බද්ද පැනවීමට පෙර එය මේ වන විටත් ක්‍රියාත්මක බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය චෝදනා කරනවා. එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසුවේ මේ හේතුවෙන් ගොවි ජනතාව දැඩි පීඩනයට ලක්ව ඇති බවයි. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව අවදාරණය කළා. https://www.vnews.lk/storage/2023/12/NAMAL-KARUNARATHNA-EDIT.mp3 Array