පොසොන් උත්සවය වෙනුවෙන් බැතිමතුන්ගෙන් විශාල දායකත්වයක් ලැබෙමින් පවතින බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වරවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් පවසනවා.
උන්වහන්සේ සදහන් කළේ මිහින්තලා රජමහා විහාර ගිණුමට බැතිමතුන්ගෙන් ලක්ෂ 50 කට වැඩි මුදලක් ලැබී ඇති බවයි.
මාධ්‍ය හමුවක් පවත්වමින් මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන් අද මේ බව පැවසුවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311