වී FM සූර්ය සිරිත් මංගල්‍යය අද පස්වරු 7.00 සිට ආරම්භ වනවා.
මෙම සජීව විකාශය ගෙන එනු ලබන්නේ ඒ වෙනුවෙන් ම සැකසු විශේෂිත මැදිරියක් තුළ සිටයි.
ඒ අනුව මෙවර සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් වැඩසටහන් රැසක් වී එෆ් එම් විශේෂ මැදිරි සංකීර්ණ පරිශ්‍රය තුළ මේ වන විටත් සංවිධානය වෙමින් පවතිනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311