සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතු`ඵ සමාජයේ අවධානයට ලක් වී ඇති පවුල් සඳහා සහන ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව මෙම වසරේ ජනවාරි මාසයේ සිට රජයෙන් ලබා දීමට නියමිත මුදල් සහනය තවත් මාස 5ක් ඉදිරියට ලබා දීමට නියමිතයි.
මෙම වසරේ මැයි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා එම මුදල් සහනය ලබා දෙනු ඇති.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311