වෙළෙඳ පොළේ විශාල ලෙස මිල වැඩි වී ඇති බිත්තර මිල පාලනය කිරීම සඳහා බිත්තර ආනයනය කිරීමට ඊයේ රැස්වු කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා.
බිත්තර සඳහා වෙළෙඳ පොළේ ඇති වී තිබෙන තත්ත්වය පහදා දී ඇති වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා බිත්තර මිල පාලනය කිරීම සඳහා බිත්තර ආනයනය කිරීමට අවසර ඉල්ලා ඇතැයි වාර්තා වනවා.
මේ අනුව ඒ සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලැබී ඇති බව සඳහන්.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311