මැතිවරණ කොමිසම අද දහවල් රැස්ව තිබෙනවා.
මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කළේ, අනිද්දාට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ නාම යෝජනා කැඳවීමේ දිනය ප්‍රකාශයට පත් කරන බවයි.
පළාත් පාලන මැතිවරණය මාර්තු 10 වැනිදාට පෙර පවැත්වීමට මැතිවරණ කොමිසම සැලසුම් කර තිබෙනවා.
මැතිවරණයෙන් තේරී පත්වන සභිකයින්ගේ නම් මාර්තු 20 වැනිදාට පෙර ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට ද නියමිතයි .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311