ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ ණය අනුමත කිරීම සම්බන්ධයෙන් මෙහිදි ජනාධිපතිවරයා කරුණු දක්වන ලදී.
එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දුන් මුදල් භාවිතා කරමින් රට ගොඩනැගීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදි දීර්ඝ වශයෙන් කරුණු දක්වනු ඇති බවයි ජනාධිපති කාර්යාලය වැඩිදුරටත් පැවසුවේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311