ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධානය අතර පැවැති සාකච්ඡා කිසිදු ප්‍රගතියකින් තොරව අවසන් ව ූබව දෙමළ ජාතික සන්ධානය පවසනවා.
අතුරුදන්වූවන්ගේ ප්‍රශ්නය, දේශපාලන සිරකරුවන් පිළිබඳ සහ ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.
එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා කියා සිටියේ මින් පෙර පැවැති තත්ත්වයම අදත් පවතින බවයි.
ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවලින් මාධ්‍ය වෙත දැක්වූ අදහස්
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311