කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශක අද දිනය නිමාවන විට ඒකක 9000 ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ අනුව අද දිනය තුළ දී සියලු කොටස් මිල දර්ශක ඒකක 72.37කින් ඉහළ ගොස් තිබුණා.
අද (02) දිනය නිමාවන විට එහි අගය දැක්වුණේ 9022.38ක් ලෙසයි.
2022 වසරේ ඔක්තෝබර් 14 වැනිදායින් පසු සියලු කොටස් මිල දර්ශක ඒකක 9000 ඉක්ම වූ පළමු අවස්ථාව මෙයයි .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311