ඉන්දියාවේ දිනකට වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.
ගෙවුණු පැය 24 තුළ ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 841ක් වාර්තා වුණා.
මාස හතරකට පසුව එක්දිනක් තුළ ඉන්දියාවෙන් වාර්තා වු වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව බවයි ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ.
කේරලය මහාරාෂ්ට ප්‍රාන්තය, කර්නාටක ප්‍රාන්තය සහ ගුජරාට් ප්‍රාන්තයෙන් මෙලෙස කොරෝනා ආසාදිතයින් වාර්තා වීම සිදුව තිබෙනවා.
එමෙන්ම ගෙවුණු පැය 24 තුළ ඉන්දියාවෙන් කොරෝනා මරණ තුනක් ද වාර්තාවනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311