වත්මන් රජය විසින් නව අයවැය තුළින් පවසන ලද කම්කරු නීතිය වෙනස් කිරීමේ යෝජනාව තුළින් සේවකයින්ගේ අර්ථසාධක අරමුදල අහිමි කිරීමේ සූදානමක් පවතින බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක දුමින්ද නාගමුව මහතා පවසනවා.
මෙම අයවැය යෝජනාව පීඩාවට පත් ජනතාව තවදුරටත් පීඩාවට පත් කිරීමේ අයවැය යෝජනාවක් පමණක් බවටයි ඔහු චෝදනා කරන්නේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311