මෙම වසර සඳහා රජයේ, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ සමාගම්වල සේවකයින් සඳහා ප්‍රසාද දීමනා ගෙවීම මහා භාණ්ඩාගාරය විසින් සීමා කර තිබෙනවා.
ඒ අනුව රුපියල් විසි පන්දහසක උපරිම සීමාවකට යටත්ව එම ගෙවීම සිදුකළ හැකි බවයි භාණ්ඩාගාරය දැනුම් දෙන්නේ.
එමෙන්ම පාඩු ලබන ආයතන සඳහා ප්‍රසාද දීමනා නොගෙවන ලෙසටයි මහා භාණ්ඩාගාරය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ආයතන ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් මගින් දැනුම්දී ඇත්තේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311