යාපනය,නාවන්තුරෙයි ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ දෙපිරිසක් අතරවු ගැටුමක් හේතුවෙන් ප්‍රදේශයේ නොසන්සුන්තාවයක් ගෙන තිබෙනවා.
පොලිසිය පැවසූවේ පසුගිය 16 වැනිදා පැවැත්වු පාපන්දු තරඟයක් අතර හටගත් ගැටුමක් දුරදිග යාමෙන් ප්‍රදේශයේ කණ්ඩායම් දෙකක් අතර මෙම ගැටුම හටගෙන ඇති බවයි.
ගැටුම පාලනය කිරීමට පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් කැඳවා තිබු අතර, පසුව ගැටුම පාලනය කිරීමට කටයුතු කළ බව පොලීසිය සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
උණුසුම් පුවත්
- ඉරාන තානාපතිවරයාට පහර දීමක්
- රාජ්‍ය මූල්‍ය කළමණාකරණ පනත ලබන 22 වනදා පාර්ලිමේන්තුවට
- ඩයනා සිය විදේශ ගමන් බලපත්‍රය ආගමන විගමන පාලකවරයාට භාර දෙයි
- ධීවරයින්ට මුහුදු නොයන්නැයි අනතුරු ඇඟවීමක්
- නායයාම් සක්‍රිය වු මලිත්තගොල්ල විශේෂ කණ්ඩායමක් පිටත්ව යයි
- බත්තරමුල්ල අවට විශේෂ රථවාහන සැලැස්මක්
- කාලිංග රිදී පදක්කම දිනයි
- රණවිරුවන්ට තාමත් යුතුකම් ඉටුවෙලා නෑ – සජිත්