ලැබෙන ආදායම නිසි ලෙස කළමනාකරණය කර ගන්නේ නම් ලංකාවේ තිබෙන කිසිදු ඩිපෝවක් පාඩු නොමැතිව පවත්වාගෙන යාමට හැකි බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
මේ සදහා නිසි ආර්ථික ප්‍රතිපත්තියක් අවශ්‍ය බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311