ලෝකෙම අවධානය යොමුවූ සුපිරි පාපන්දු තරගයක් ඊයේ පැවැත්වුණා.
පාපන්දු ලෝකයේ සුපිරි තරු යුගළක් වන රොනල්ඩෝ සහ මෙසී මෙම තරගයේ ප්‍රතිවාදීන් වීම හේතුවෙන් මෙලෙස ලෝකයේම අවධානය එම තරගය වෙත යොමු වුණා.
තියුණු තරගයකින් පසුව ගෝල 5ට 4ක් ලෙස රොනල්ඩෝ ප්‍රමුඛ රියාද් සෙශන් කණ්ඩායම පරාජය කරමින් පීඑස්ජී කණ්ඩායම තරගයේ ජය හිමිකරගැනීමට සමත් වීම මෙහි ඇති විශේෂත්වයක්.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311