නොරොච්චෝලේ බලාගාරය ඉදිරිපිට මේ වනවිට විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා .
ඒ එම බලාගාරය විදෙස් රට වලට ලබාදීමට එරෙහිව විරෝධය පළකරමින් .
මේ ඒ පිළිබදව අදහස් දැක්වූ ලංකා විදුලි බලමණ්ඩල වෘර්තිය සමිති සන්ධානයේ කැදවුම්කරු රන්ජන් ජයලාල් මහතා .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311