රුසියානු හමුදා මැඩපැවැත්වීමට අවශ්‍ය අවි ආයුද ප්‍රමාණවත් නොමැති බව යුක්රේනය පවසනවා.
යුක්රේනනයේ බක්හ්මුත් ප්‍රදේශයේ බලය රුසියාව අත්පත් කර ගැනීමට දැඩි ප්‍රරිශ්‍රමයක් දරන බවයි වාර්තා වන්නේ.
කෙසේ වුවද එම උත්සහය මැඩපැවැත්වීමට යුක්රේනය හමුදා සමත් වුවද ඉදිරි යුද කටයුතු සදහා ප්‍රමාණවත් තරම් අවි ආයුද නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලින් යුක්රේනයට ලැබුණු යුධ ආදාර අඛණ්ඩව නොලැබීමෙන් ගැටළු මතුව තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311