හම්බන්තොටට ආසන්න මුහුදේදී භූ කම්පනයක් සිදු ව තිබෙනවා.
රික්ටර් මාපක 4යි දශම 4ක සුළු භූ කම්පන තත්ත්වයක් වාර්තා වී ඇති බව සඳහන්.
හම්බන්තොට වෙරළට කිලෝමීටර් 25යි දශම 8ක් පමණ ඔබ්බෙන් වූ මුහුදු තීරයේ දී අද අලුයම 12.45ට පමණයි මෙම භූ කම්පණය සිදුව ඇත්තේ.
කෙසේ වෙතත් භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්‍යංශය නිවේදනය කළේ මෙම තත්ත්වයෙන් සුනාමි තත්ත්වයක් ඇති වීමේ අවදානමක් නොමැති අතර ඒ හේතුවෙන් මහජතාව අනිසි ලෙස බිය විය යුතු නැති බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311