මලාවි රාජ්‍යයට බලපෑ ෆ්‍රෙඩී සුළි කුණාටුවෙන් පුද්ගලයන් 100ට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරනවා.
මෙම සුළි කුණාටුවෙන් පුද්ගලයන් 140ට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් වන්නේ.
එරට රජය විසින් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහන සැලසීමේ කටයුතු සිදු කරන අතර, ජනතාවට උදව් උපකාර කිරීමට දේශීය සහ ජාත්‍යන්තර සහය ඉල්ලමින් මලාවි රාජ්‍ය ආයාචනයක් ද සිදු කර තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311