උතුරු කොරියාව තවත් බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම මිසයිලය කිලෝමීටර 1000 ක් දුර පියාසර කර ජපානයේ බටහිර දෙසින් වූ මුහුදේ දී පුපුරා යාමට ලක් වූ බව ද එම මාධ්‍ය වාර්තා වල සදහන් වනවා.
මීට පෙර ද අවස්ථා කිහිපයකදී උතුරු කොරියාව බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම් සිදු කර තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311