පසුගිය මාසයේ තේ අපනයනය සියයට 20 කින් පමණ පු`ඵල් වී ඇති බව ලංකා තේ මණ්ඩලය පවසනවා.
මේ අනුව මෙරටින් තේ කිලෝග්‍රෑම් මිලියන 22.31 ක් අපනයනය කර ඇති අතර 2023 වසරේ ජනවාරි, පෙබරවාරි මාස හා සසඳන විට එය විශාල වැඩිවීමක් බවයි තේ මණ්ඩලය සදහන් කළේ.
මේ අතර ඉරාකය විසින් ලංකා තේ, විශාලම ආනයනකරු ලෙස ශ්‍රේණිගත කර තිබෙනවා.
එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍ය, රුසියාව හා තුර්කිය සදහා ද තේ අපනයනය පු`ඵල් කර ඇති බව සදහන්.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311