සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
ඉහළ විනිවිදභාවයක් සහිතව එම වැඩපිළිවෙල ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා සදහන් කළේ.
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි ජියෝන් චං මහත්මිය හමුවු අවස්ථාවේදීයි කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව ප්‍රකාශ කළේ.
මෙරෙට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය පිළිබද මෙම හමුවේදී දීර්ඝව සාකච්ඡා කර තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311