අද මධ්‍යහන 12.12ට ප්‍රදේශ කිහිපයකට හිරු මුදුන් වෙනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බෙම්මුල්ල, තිහාරිය , පුපුරැස්ස , තෙරිපැහැ, වාඩිනාගල සහ තිරුක්කෝවිල් යන ප්‍රදේශවලට මෙලෙස හිරු මුදුන් වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.
දෘෂ්‍ය ලෙස සුර්යා උතුරට ගමන් කිරීමෙන් සුර්යයා අප්‍රේල් 05 සිට 15 වනදා දක්වා දිනයන්හිදී ශ්‍රී ලංකාව අශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතිනු ඇති.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311