නීතිඥ නුවන් බෝපගේ අද සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට භාරවුනා.
ජනාධිපති මන්දිරයට ඇතුළු වීමේ සිද්ධියේ 59 වන සැකකරු ලෙසයි මොහු නම් කර ඇත්තේ.
කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට ඉදිරිපත් කෙරුණු නීතිඥ නුවන් බෝපගේ රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප මත මුදාහරින ලෙසටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.
ලබන 19 වනදා කොළඹ මධ්‍යම අපරාධ කොට්ඨාසය හමුවේ ප්‍රකාශයක් ලබාදෙන ලෙසටද මහේස්ත්‍රාත්වරයා ඔහුට නියෝග කර තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311