අනවශ්‍ය බදු වැඩි කිරීම් හේතුවෙන් රට ඝාතනයට ලක්වන බව ලාංකීය එක්සත් ව්‍යවසායකයින්ගේ සංසදය පවසනවා .
එම සංසදයේ සභාපති ටානියා අබේසුන්දර මහත්මිය මේ බව පැවසුවේ කොළඹ පැවතී උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් .
එහිදී වැඩිදුරටත් ඇය කියා සිටියේ රුපියල් 200 ක මිලකට අලෙවි කෙරුණු නිමි ඇදුමක මිල – විදුලි බිල ඉහල යාම හේතුවෙන් මේ වන විට රුපියල් 500 ක අගයක් ගන්නා බවයි .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311