පොලිසියේ සිටින නිලධාරින් සෑම අවස්ථාවකම නීතිගරුක විය යුතු බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.
එමෙන්ම ඇතැම් පොලිස් නිලධාරින් වැරදිකරුවන්ගේ ගොදුරක් බවට පත් වන බවද ඔහු අවධාරණය කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311