තාක්ෂණ සහ නවෝත්පාදන වෙනුවෙන් ඉන්දු අමෙරිකා සබදතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බව අමෙරිකාවේ ඉන්දීය තානාපතිවරයා පවසනවා.
විස්වාසවන්ත හවුල්කරුවන් ලෙස දෙරටේ නායකයින් කටයුතු කරන බවයි ඔහු පවසා ඇත්තේ.
එමෙන්ම අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගේ පාලන කාලය තුල දෙරට අතර සබදතා තවදුරටත් ශත්තිමත් වු බව ඔහු පෙන්වා දෙයි.
අමෙරිකාවේ ඉන්දීය තානාපතිවරයා උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය මේ පිළිබද තොරතුරු වාර්තා කර තිබුණා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311