ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඩොලර් බිලියන 2යි දශම 9 ක විස්තීර්ණ මූල්‍ය සහනය මේ වසර අවසන් වීමට පෙර ලබාදිමට අවස්ථාව නො ලැබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙකු පවසා තිබෙනවා.
එමෙන්ම ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ ද තවදුරටත් වෙනස්කම් සිදුවිය යුතු බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311