අරණායක – ගොඩිගමුව ප්‍රදේශයේ දී පියා විසින් සිය දරු දෙදෙනා ඝාතනය කොට ඔහු ද සිය දිවි හානි කර ගැනීමේ සිද්ධියට අදාලව දරුවන්ගේ මවගෙන් ඇතුළු 08 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිසිය පවසනවා.
දෙපාර්ශවයේම ඥාතීන්ගෙන් සහ ප්‍රදේශවාසින්ගෙන්ද තොරතුරු සටහන් කරගෙන තිබෙනවා.
පොලිසිය දැනට සැක පළ කරන්නේ කලක සිට පවතින පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311