එළඹෙන මැතිවරණයේදී හැකිනම් තනිව තරංග කර ජය ගන්නැයි තමන් එක්සත් ජාතික පක්ෂයට අභියෝග කරන බව සමගි ජන බලවෙගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පවසනවා.
ඒ මහතා සඳහන් කරන්නේ මුදල් නොමැතිබව පවසමින් ආණ්ඩුව මැතිවරණය කල් දැමිමට උත්සහ දරන බවයි.
නමුත් ඊට සැබෑ හේතුව මුදල් නොමැතිකමට වඩා අනිවාර්යයෙන් තමන්ට හිමිවන පරාජය පිලිබඳ දැනුවත්ව සිටීම බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311