ආජන්ටිනාව ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබා ගත්තා.
ඒ, ඔස්ට්‍රලෙියාව දෙකට එකක් ලෙස පරාජය කරමින්.
සුපිරි පාපන්දු ක්‍රීඩක ලියෝනෙල් නොල් මෙසි සිය පාපන්දු දිවියේ දහස්වැනි තරගයට ඊයේ මුහුණදුන්නා.
අහ්මඩ් බින් අලි ක්‍රීඩාංගනයේ පැවති තරගයේ 35 වනි විනාඩියේදී මිනිත්තුවේදී ලියෝනෙල් මෙසි ගෝලයක් වාර්තාකරනු ලැබුවේ ඔහුගේ පාපන්දු දිවියේ 789 වන ගෝලය ලෙසින්.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311