විකාශන අධිකාරි පනත භාවිත කිරීම තුලින් ආණ්ඩුව සූදානම් වන්නේ ජනතාව ඒකාධිපති පාලනයකට යටත් කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසනවා.
මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන එම සඳහා කෘතිමව නිර්මාණය කල ජාතිවාදී ආගාම්වාදී වැඩසටහන නැවතත් කරලියට පැමිණෙන බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311