ආදායම් බදු කොපමණ ඉහළ දැමුණ ද රජය බරපතල මූල්‍ය අර්බුදයකට ලක්ව ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් මෙන්ම ගත් රාජ්‍ය ණය සඳහා පොලී ගෙවීම අපහසු බවයි ඔහු පැවසුවේ.
අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව අවධාරණය කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311