ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර අද සිට මිලදී ගැනීමට හැකියාව පවතින බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.
බේකරි නිෂ්පාදන සදහායි මෙලෙස ඉන්දිය බිත්තර අලෙවි කෙරෙන්නේ.
ඒ අනුව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ ගබඩාවලින් එම බිත්තර මිලදී ගත හැකිවනවා.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තරයක් බේකරි නිෂ්පාදන සදහා රුපියල් 40ක මිලකට අලෙවි කෙරෙනු ඇති.
ඉන්දීය බිත්තර තොගය සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඊයේ හිමිව තිබුණා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311