මෙරට ආරක්ෂක අමාත්‍යංශය චැනල් 4 වීඩියෝව සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පිළිගත නොහැකි බව ශ්‍රී ලංකා කතෝලික සභාව පවසනවා .
අගරදගුරු පදවියේ ජන සන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිශාන්ත මහතා මේ බව ප්‍රකාශ කලේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් .
එමෙන්ම පාස්කු ඉරුදින ත්‍රස්ත්‍ර ප්‍රහාරය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය සහ විමර්ශන සිදුකළ ජනාධිපති කොමිසන් සභා වාර්තාව අතර පරස්පරතා පවතින බවද ජුඩ් ක්‍රිෂාන්ත පියතුමන් මෙහිදී පෙන්වා දෙනු ලැබුවා .