හික්කඩුව ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ හෝටලයක ක්‍රීඩා තරගයක් සදහා සහභාගි වූ ළමුන් 40 ක් ආහාර විෂ වීමක් හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා.
එම හෝටලය පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ ජල ටැංකය අපවිත්‍රව තිබීම හේතුවෙන් මෙලෙස ආහාර විෂ වී ඇති බවටයි.
ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ජලය සහ ආහාර සාම්පල ක`ඵතර රස පරීක්ෂක කාර්යාලය වෙත යොමු කර තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311