ඇෆ්ගන් චීන සබඳතා කඩාකප්පල් කිරීම සඳහා තම භූමිය භාවිතා කිරීමට කිසිඳු පාර්ශ්වයකට ඉඩ ලබා නොදන බව ඇෆ්ගනිස්ථානයේ වැඩබලන විදේශ කටයුතු අමාත්‍යවරයා පවසා තිබෙනවා.
එමෙන්ම සිය`ඵ ආකාරයේ ත්‍රස්තවාදි ක්‍රියාවන්ට එරෙහිව සටන් කර ඇෆ්ගනිස්ථානයේ සිටින චීන වැසියන්ගේ සහ ආයතනවල ආරක්ෂාව තහවුරු කරන බව ද ඔහු පවසා තිබෙනවා.
චීන විදේශ කටයුතු අමාත්‍යවරයා සහ තලෙයිබාන් රජයේ වැඩබලන විදේශ කටයුතු අමාත්‍යවරයා අතර මේ සම්බන්ධයෙන් දුරකථන සංවාදයක් ද පවත්වා තිබෙන බව සඳහන්.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311