නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ගල් අඟුරු ගබඩා කරන භූමිය මේ වනවිට දැඩි හිස් ස්වභාවයක් ගන්නා අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය තුළ සැරිසරමින් පවතිනවා .
වෙනදා මෙම ස්ථාන කදු මෙන් උසට ගල්අගුරු ගොඩ ගසා ඇති ආකාරයක් දැකගන්නට හැකිව තිබුණා ,
නොරොච්චෝලේ බලාගාරයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කර සිටියේ, ආනයනය කරන ලද ගල් අඟුරු තොග අවසන් වීමෙන් මෙම තත්ත්වය උදා වී ඇති බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311