ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු කඩිනමින් විසදීම රජයේ අපේක්ෂාව බව ජාතික ආරක්ෂාව පිළිබද ජේ්‍යෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා පවසනවා.
ඔහු සදහන් කළේ රටේ මූල්‍ය තත්වය යහපත් වීමත් සමග ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු සදහා ද පියවරෙන් පියවර විසදුම් ලබා දීමට කටයුතු කරන බවයි.
ඉදිකිරීම් ක්ෂේත්‍රය නගාසිටුවීම සදහා පොලි අනුපාත සහ බැංකු ප්‍රතිසාධන ක්‍රියාමාර්ග පිළිබද ක්‍රියාකාරි කමිටුව රැස් වූ අවස්ථාවේදී සාගල රත්නායක මහතා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311