පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් රාහුල් ගාන්ධි ඉවත් කිරීම පිලිබඳ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය විරෝධය පළ කර තිබෙනවා.
විපක්ෂය නියෝජනය කරන පිරිස ඒකාබද්ධ වී කටයුතු කිරීම තමන් දැඩි ලෙස හෙලා දකින බවයි විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.
විපක්ෂය නියෝජනය කරන පිරිස් එකතු වීම දූෂිතයන් එක් වේදිකාවකට එක්වීමක් ලෙසයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිදුකළ විශේෂ ප්‍රකාශයේ සඳහන් වන්නේ.
තමන්ට ව්‍යවස්ථාපිත ආයතනවල ශක්තිමත් පදනමක් පවතින බැවින් එම ආයතන අකර්මන්‍ය කිරීමට විපක්ෂය කටයුතු කරමින් සිටින බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311