ඉන්දීය සහ චීන හමුදා අතර ගැටුමක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙම ගැටුම 09 වනදා ඇති වූවක් බවටයි එම වාර්තා පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් ඒ පිළිබඳ තොරතුරු මුල්වරට වාර්තා කර ඇත්තේ ඊයේ දිනයේදීයි.
මෙම ගැටුම අරුනාචල් ප්‍රදේශයේදී ඇතිවී තිබෙන බව සඳහන්. ගැටුම හේතුවෙන් දෙපාර්ශවයේම හමුදා සෙබළුන් තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311